banner

Login Form

Please wait while JT SlideShow is loading images...
Find Us On Facebook
නමෝ බුද්ධාය !!!
පාරම්පරික කෘෂි දැනුම හා හෙල උරුමය PDF Print E-mail
Written by asapuwa   
Thursday, 07 April 2011 12:07

පාරම්පරික  කෘෂි  දැනුම  හා  හෙල උරුම‍ය


   

පුරාණ  ලංකාව අහාරපාන ආදි‍යෙන්  ස්ව‍යංපෝෂිතව  තිබුණු අතර  සිංහල  ගොවි‍යා  තුල  ගොවිතැන  පිලිබඳ  මනා  දැනීමක්  හා අත්දැකීම්  සම්භාර‍යක්  තිබිණි.

මෙකල  මෙන්ම එකලද  ‍යල  හා  මහ  ‍යනුවෙන්  මූලික  වගා  කන්න  දෙකක්  සංවිධාන‍ය  වී  තිබුණු අතර එහි  පදනම  වූ‍යේ  වර්ෂාපතන‍ය‍යි.  වැසි  කාල‍ය ආරම්භ‍යේ  වගා  කට‍යුතු ආරම්භ  කල අතර ඔවුන් එක්  ‍යා‍යක  වගා  කිරීම ඇරඹි‍යේ එකම  කාල  වකවානුවක්දී‍ය. එම  හේතුව  නිසා  වගා  හානි,  කෘමි  හා  පළිබෝධ උවදුරු, වල්  පැල  හා  වෙනත්  හානි අවම  වි‍ය.

Last Updated on Friday, 26 August 2011 03:27
Read more...
 
"හැපි ග්‍රීන්ස්" සාම සන්දේශයට ඔබටත් දායක විය හැක PDF Print E-mail
Written by asapuwa   
Wednesday, 13 October 2010 12:29

"හැපි ග්‍රීන්ස්" සන්විධානය මගින් ගමින් ගමට රැගෙන යන සාම සන්දේශය සඳහා දැන් පින්වත් ඔබ සැමටද දායක වීමේ පින්බර අවස්ථාවක් උදා වී ඇත. ඔබගේ බැතිබර දායකත්වය ලබා දීමට පහත සඳහන් දුරකතන අංකය හෝ ඊ-මේල් ලිපිනය භාවිතා කරන්න. සැමට ගෞතම බුදු සසුනේ රැකවරනය ලැබේවා.....!!!
දුරකතන අංක: 057 3570333
                  : 057 4926447
ඊ-මේල් ලිපිනය: This e-mail address is being protected from spambots. You need JavaScript enabled to view it

Last Updated on Wednesday, 06 April 2011 14:06
 
කුමක්ද මේ හැපි ග්‍රීන්ස් කියන්නේ? PDF Print E-mail
Written by asapuwa   
Monday, 20 September 2010 16:21

ඔව්, බොහෝ කලක් මුලුල්ලේ අපි කල්පනා කළා, ඉතාමත්ම සෝභාසම්පන්න, ඉතාමත්ම සාරවත් මේ පුන්චි ධර්මද්වීපය මුළුමනින්ම වෙනස්වෙලා.සාරවත් ගොවිබිම් මුඩුබිම් වෙලා. ප්‍රණීත පළතුරු අතුරුදහන්වෙලා. එළවළු භෝගවල දේශීය බීජ අහිමි වෙලා. පාරම්පරික ධාන්‍ය අහිමි වෙලා. දේශීය අලවර්ගවල නමවත් දන්නෙ නෑ.

Last Updated on Thursday, 20 January 2011 15:16
Read more...