banner

Login Form

Please wait while JT SlideShow is loading images...
Find Us On Facebook
"හැපි ග්‍රීන්ස්" සැඳෑ උදානය PDF Print E-mail

"හැපි ග්‍රීන්ස්" සැඳෑ උදානය මගින් මුලු ජීවිත කාලයම මහපොළොව සමඟ වෙහෙසී අසීමිත දැනුම් සම්භාරයක් සමඟ සන්ධ්‍යාභාගය ගත කරමින් සිටින වැඩිහිටි ගොවියන් සොයා ගොස් ඔවුන්හට සත්කාර සම්මාන කිරීම සහ ඔවුන් ලද දැනුම බෙදා හදා ගැනීම.