banner

Login Form

Please wait while JT SlideShow is loading images...
Find Us On Facebook
Newsfeeds
"හැපි ග්‍රීන්ස්" හැපි මේලා PDF Print E-mail

"හැපි ග්‍රීන්ස්" හැපි මේලාවෙන් කරන්නේ අපේ මව්බිම අභිමානයට ලක්වෙන, අපේම ආහාර පාන අගය කරන, අපේම ඇඳුම් පැළඳුම් විලාසිතා, අපේම ලොවක් බිහිකිරීම ගැන සතුටු සන්දර්ශන පැවැත්වීමයි. මේ සඳහා බොහෝ විට සන්ගීත සන්ධ්‍යාවන්, දේශීය සදාචාරාත්මක ඇඳුම් විලාසිතා, ආහාරපාන ප්‍රදර්ශන, පැළ අලෙවිය ආදිය මගින් විනෝදය, සතුට, අවබෝධය ලබාගෙන පුළුල් වැඩපිළිවෙලක් දියත් කිරීමයි.