banner

Login Form

Please wait while JT SlideShow is loading images...
Find Us On Facebook
හැපි ග්‍රීන් ගැන
කුමක්ද මේ හැපි ග්‍රීන්ස් කියන්නේ? PDF Print E-mail
Written by asapuwa   
Monday, 20 September 2010 16:21

ඔව්, බොහෝ කලක් මුලුල්ලේ අපි කල්පනා කළා, ඉතාමත්ම සෝභාසම්පන්න, ඉතාමත්ම සාරවත් මේ පුන්චි ධර්මද්වීපය මුළුමනින්ම වෙනස්වෙලා.සාරවත් ගොවිබිම් මුඩුබිම් වෙලා. ප්‍රණීත පළතුරු අතුරුදහන්වෙලා. එළවළු භෝගවල දේශීය බීජ අහිමි වෙලා. පාරම්පරික ධාන්‍ය අහිමි වෙලා. දේශීය අලවර්ගවල නමවත් දන්නෙ නෑ.

Last Updated on Thursday, 20 January 2011 15:16
Read more...
 
෴"හැපි ග්‍රීන්ස්" සාම සන්දේශය෴ PDF Print E-mail
Written by asapuwa   
Monday, 20 September 2010 16:17

"හැපි ග්‍රීන්ස්" සාම සන්දේශය මගින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා සරල බසින් ලබා දෙන අතර, එම සඳහම් වැඩසටහන්,  සීල සමාධි වැඩසටහන්, ධර්ම සාකච්ඡා සහ සිල්වතුන්ගේ උට්ඨාන වීරිය දියුණු කිරීම සහ සමඟි සම්පන්න වූ සහ සොබාදහම සමග සෙනෙහසින් අත්වැල් බැඳගත් සහොදර පිරිසක් බිහි කිරීම."හැපි ග්‍රීන්ස්" සාම සන්දේශෙය් අරමුනයි

Last Updated on Monday, 22 August 2011 16:42
 
"හැපි ග්‍රීන්ස්" කැටපත් පවුර PDF Print E-mail
Written by asapuwa   
Monday, 20 September 2010 16:16

ඉහත දක්වන ලද "හැපි ග්‍රීන්ස්" තේමාව සාර්ථක කරගැනීම උදෙසා විවිධ පෝස්ටර්, අත්පතිකා, පොත්පත්, පුවත්පත්, සඟරා, ගුවන්විදුලිය, රූපවාහිනී, වෙබ් අඩවි, වීඩියෝ පට, චිත්‍රපට, නාට්‍යය, සන්දර්ශන සහ් ප්‍රදර්ශන මාර්ගයෙන් ජනතාව තුලට ප්‍රවේශ වීම තුළින් පොදු ජනයාගේ අධ්‍යාපනික මට්ටම පුළුල් කිරීම, ජීවිතාවබෝධයක් ලබා දීම සහ ප්‍රබෝධවත් සම්බන්දතාවක් ගොඩනැගීම.


Last Updated on Saturday, 17 March 2012 18:26
 
"හැපි ග්‍රීන්ස්" හරිත යාය PDF Print E-mail
Written by asapuwa   
Monday, 20 September 2010 16:15

"හැපි ග්‍රීන්ස්" හරිත යාය මගින් සියලුම දෙශීය අල වර්ග, පළතුරු වර්ග සහ ධාන්‍ය වර්ග වගා කිරීම, ජල වය්‍යාපෘති සකස් කිරීම, පැළ බැංකු සකස් කිරීම, නැවත නැවතත් පැළ කල හැකි බීජ වර්ග ලබා දීම. (ජාන වෙනස් නොකල) නිශ්පාදනය කිරීම සහ බෙදා හැරීම. පුහුණු වැඩමුළු පැවැත්වීම. කුඩා ප්‍රමාණයේ පැළ  සඳහා ජාන තාක්ෂණය හඳුන්වාදීම. කෙම් ක්‍රම හා ස්වාභවික පොහොර හඳුන්වාදීම.

Last Updated on Wednesday, 19 January 2011 14:31
 
"හැපි ග්‍රීන්ස්" රස මිහිර PDF Print E-mail
Written by asapuwa   
Monday, 20 September 2010 16:14

"හැපි ග්‍රීන්ස්" රස මිහිර තුළින් දෙශීය වශයෙන් සපයා ගත හැකි විවිධ ධාන්‍ය වර්ග, පළතුරු වර්ග සහ අල වර්ගවලින් ප්‍රණීත ආහාර වර්ග පිළියෙල කොට එය පොදු ජනතාවට ලබා දීම. එමෙන්ම අලුත් ආහාර වර්ග හඳුන්වාදීම සහ ප්‍රචලිත කිරීම.එමෙන්ම "හැපි ග්‍රීන්ස්" රස මිහිර ශාකාවන් ලක්දිව පුරා පිහිටුවීම. දේශීය විදේශීය වෛද්‍ය අනුමැතිය ලබා ගැනීම.

Last Updated on Wednesday, 16 March 2011 06:06
 


Page 1 of 2